දිනිදු ප්‍රාර්ථන ලියනගේ විසින් නිර්මාණය කරනු ලැබූ " පියෙකුගේ ස්නේහය " නිසඳැස . Featured

  15 October 2019

ජීවිතයේ අනාගතය
සෙනෙහසින් යාකර
අධ්‍යාපනයේ මංපෙත්
දයාවෙන් විවර කර
දිවා රෑ නොබලමින්
නිදි නොලැබ වෙහෙසමින්
බාධක කම්කටොළු අභියස
නොසැලෙමින් එකලෙස
තේජසින් බබළමින්
එඩිතරව නොබියව
නේක විධ ධජයන් අතරින්
කඩු දුනු රැසක් අභියස
ලෝදිය හී පහර මැද
ගල්මුල් පහර වැද
යුධයේ නැගෙන හස්තියකු විලසින්
පවුරු ප්‍රාකාර බිඳ
සාර්ථකත්වයේ සිංහාසනය මත
හිඳුවා
සුභ කිරුළු පලන්දයි
පිය රජුන් මට

Dinidu

එක පුන් සඳින් දුරුවෙයි ලොව ඝන අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොමවේය දුරු....

( විශ්වයක් වෙනස් කිරීමට එක් සැබෑ නිර්මාණකරුවෙකු සෑහේ... )

Leave a comment

උණුසුම් පුවත්

සිරස්තල

Newsletter

Tag Cloud

අද පාසල

ඉතිහාසය

බෞද්ධ සිද්ධස්ථාන

ඉංග්‍රීසි

No result...

චිත්‍ර

සංගීතය

No result...

නැටුම්

No result...

කෙටි කතා

ගද්‍ය නිර්මාණ

No result...

තාක්ෂණවේදය

පරිඝනක

No result...

නිසඳැස්

ක්‍රීඩා